ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ දින තහවුරු කර ඇති අතර අද දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්කරනු ලැබීය.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 3077ක් දක්වා ඉහළ ගියේය. අද දිනයේදී තහවුරු කළ මරණ අතරින් 31ක් කාන්තාවන් වන අතර 16ක් පිරිමින් වෙයි.
මරණ වලින් 1ක් අවුරුදු 30ට අඩු අතර සෙසු මරණ අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙයි.