ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (17දා) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ වෙයි.
මරණ අතරින් 30ක් පිරිමින් වන අතර 16ක් කාන්තාවන් වෙයි. සියලුම මරණ අවුරුදු 30ට වැඩි මරණ වෙයි.
මෙම මරණ 46ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 3778ක් දක්වා වරධනය විය.