ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි. ලෝකයේ සියලුම මාධ්‍යයන් මෙම දත්ත පදනම් කර ගනිමින් ප්රවෘත්ති ඉදරිපත් කරනු ලබයි.
සමස්ත රෝගීන් 378601
චීනයේ - 81498
ඉතාලිය 63927
ඇමෙරිකාව 43901
ස්පාඤ්ඤය 35136
ජර්මනිය 29056
ඉරානය 23049
ප්‍රංශය 20123
දකුණු කොරියාව 8961
ස්විට්සර්ලන්තය 8795
එංගලන්තය 6726
සමස්ත මරණ 16505
ඉතාලිය 6077
චීනය 3153
ස්පාඤ්ඤය 2311
ඉරානය 1812
ප්‍රංශය 860
එංගලන්තය 335
නෙදර්ලන්තය 213
ජර්මනිය 123
ස්විට්සර්ලන්තය 111
සුවය ලැබූවන් 100982
චීනය හුබෙයි 59882
ඉරානය 8376
ඉතාලිය 7432
ස්පාඤ්ඤය 3355
දකුණු කොරියාව 3166
ප්‍රංශය 2200