කොවිඩ් නිසා දේව මෙහෙයන් අත්හිටුවයි
දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයන් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.
කොවිඩ් වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්රියාමාර්ගයන්ට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.
-
Don Sunday, 15 March 2020 09:34 AM
දේව මෙහෙයන්වලින්, බෝධිපූජාවලින්, බලි-තොවිල් නැත්නම් පූජාවට්ටි පිදීමෙන් කොරෝනා නවත්වන්න බෑ. තාම සමහරු ජීවත්වෙන්නේ ගල්යුගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
