www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.
මේ වන විට ඇතැම් ගුවන් ගමන් වාරද අත්හිටුවා තිබේ. ගුවන් යානා භාවිත කළ බොහෝ පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ගුවන් මගීන්ගෙන් හිස්වූ ගුවන් යානාවන්හි ඡායාරූප පළකර තිබුණේ මේ අයුරිනි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd