කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු ඊයේ රාත්‍රී පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි
මෙලෙස පළාගොස් ඇත්තේ කන්තලේ ,මැදගම ,ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි
පලාගිය පුද්ගලයා ඉකුත් සිකුරාදා ( 5) රාත්‍රී රෝහලට ඇතුළත් කළ අයෙක් බව පොලිසිය කියයි
එම පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ