කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර ලබාදෙන්නේ නැහැ
තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.
-
Demuni Uduwara Wednesday, 02 December 2020 08:05 PM
We have a lot of questions/ challenges before us. This is not a question.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
