කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම 193 දෙනා අතරින් 148ක් නාවික හමුඳා කඳවුර තුළ සිටින බවත් තවත් 45ක් කඳවුරින් පිටිතදී හමුවී ඇති බවත් ඔහු පැවැසීය.
එසේම නාවික හමුදා සාමාජිකයන්ගේ ස්පරෂකයින් 13කටද වෛරසය ආසාදනය වී අති බව ඔහු පැවැසීය.
නාවික හමුදා සෙබලුන්ගෙන් වැඩි පිරිසක් කඳවුර තුළින් හමුවීම හොඳ තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.