බීජිං (ෂින්හුවා) - කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබන හා රෝහල්වලින් පිටත්ව යන රෝගීන් සංඛ්‍යාව වෛරසය අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා අඛණ්ඩව තෙවැනි දිනටයත් ඉහළ අගයක් ගත්තෙය.
බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට රෝගීවන් 2,109 ක් රෝහලෙන් පිටව ගිය අතර, එදිනම තහවුරු වූ නව ආසාදන සංඛ්‍යාව 889 ක් විය.
බ්‍රහස්පතින්දා දිනය අවසන් විට රෝහල්වලින් පිටව ගිය සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාවය 18,264 ක් වෙයි.