ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20) දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන් 163 ක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
එමෙන්ම හෙද හෙදියන් 40 ක් කොවිඩ් ආසාදිත වි මියගොස් ඇති බව ඉතාලි හෙද සංගමය පවසයි.
රෝහල් කාර්ය මණ්ඩලයේ 18,000 ට අධික සංඛ්‍යාවක් ආසාදිත වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු