කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවට වර්ධනය වී තිබේ.
මෙම සියලු මරණ වොෂිංටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
මෙසේ මරණයට පත්ව ඇති පුද්ගලයන් වයසක හෝ අඩු සෞඛ්‍ය තත්ත්වයක් ඇති පුද්ගලයන් බව ඇමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.
ඇමෙරිකාව තුළ වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 100කට ආසන්න වී තිබේ.