වාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාවේ අධ්යක්ෂ වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කරයි.
“මේ දක්වා ලැබී ඇති තොරතුරුවලට හා කොරෝනා වෛරස් ඛාණ්ඩය අනුව කොවිඩ් 19 වාතය හරහා ව්‍යාප්තවී ඇති බවට වාර්තා වී නෑ. කොවිඩ් 19 ආසාදනය විය හැකකේ කසින විට ඇති වන බිඳිති තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමෙන් හා සමීප ඇසුරකිනි. මේ නිසයි අත් පිරිසිදුව තබා ගන්නා ලෙස හා ශ්වසන සනීපාරක්ෂාව පිළිබඳව සැලකිළිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ ”