කොවිඩ් 19 වෛරසය ලෝකයට ඉහළ අවධානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ. මේ වන විට ලොවපුරා ආසාදිතයන් 191127ක් හා මරණ 7807ක් වාර්තා වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසන්වරට කළ යාවත්කාලීනයේ මේ බව සඳහන් වෙයි. ඊයේ දිනයේදී අවසන් වූ පැය 24 තුළ නව මරණ 786ක් හා නව ආසාදිතයන් 15123ක් ලොව පුරා වාර්තා වී තිබේ.
කලාප වශයෙන් කොවිඩ් 19 ව්‍යාප්තවී ඇති අයුරු...
බටහිර පැසිෆික්
ආසාදිතයන් - 91845
මරණ - 3357
යුරෝපය
ආසාදිතයන් - 74 760
මරණ -3352
නැගෙනහිර මධ්‍යධරණී කලාපය
ආසාදිතයන් - 18060
මරණ - 1010
ගිණිකොණ දිග ආසියාව
ආසාදිතයන් - 538
මරණ - 9
ඇමෙරිකානු කලාපය
ආසාදිතයන් - 4979
මරණ - 68
අප්‍රිකාව
ආසාදිතයන් - 233
මරණ - 4