කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සෙනසුරාදා සඳහන් කළේ වෛරසය මේ ආකාරයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවය හැකි බවට කිසිදු සාක්ෂියක් මේ දක්වා සොයාගෙන නොමැති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කෝවිඩ් 19 වෛරසය ශ්වසන වෛරසයක් බැවින් එය මූලික වශයෙන් පැතිරෙන්නේ ආසාදිත පුද්ගලයෙකු බවයි.
මෙසේ ආසාදිත පුද්ගලයෙකු කිවිසින විට ඇතිවන ශ්වසන බිඳිති තවත් පුද්ගලයෙකුගේ ශරීර ගත වීමෙන් වෛරසය පැතිර යන බව සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ නිතරම අත් සේදීම, ඇල්කොහොල් අඩංගු ද්රව්යන්ගේන අත සේදීම, කැස්ස ඇතිවන විට මුඛය ආවරණය කර ගැනීම මෙම රෝගය පැතිරයෑම වැළැක්විම වෙනුවෙන් ගත හැකි පියවර බවයි.