කොවිඩ් 19 එන්නත් මිලියන 15ක් ලබාදෙයි
කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (11දා) දිනය වන විට ශ්‍රී ලංකාව කොවිඩ් 19 එන්නත් මාත්‍රා 15,310,726ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මේ වන විට පුද්ගලයන් 3775976ක් කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් කර තිබේ.
ශ්‍රී ලංකව තුළ පළමු මාත්‍රාවත් දෙවැනි මාත්‍රාවත් ලෙස වැඩිම පිරිසකට ලබාදී ඇතතේ චීනයේ සයිනොෆාම් එන්නතයි.
එම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 9140644ක් වෙතත් දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 2884051ක් වෙතත් ලබාදී තිබේ.

-
මාම Thursday, 12 August 2021 09:33 AM
ලොක්ක මම තමයි වැඩිය ගැහුවෙ කියල කප් එකක් ඉල්ලයිද දන්නැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
