කොවිඩ් 19 හේතුවෙන් එක්සත් ජනපදයේ පසුගිය පැය 24 තුළ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංක්‍යාව සංඛ්‍යාව 389 ක් දක්වා වර්ධනය වී තිබේ.
නිව්යෝර්ක් (මරණ 114), වොෂිංටන් (මරණ 94) සහ කැලිෆෝනියා (මරණ 28) යන ප්රාන්තයන් මේ වන විට වඩාත්ම පීඩාවට පත්ව ඇත. මෙම වෛරසය රට පුරා අවම වශයෙන් 30,000 කටවත් ආසාදනය වී ඇතැයි සැළකෙයි.