තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම රෝගීන් වාර්තා වන්නේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටින පිරිස අතරින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.