කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක් නම් කර තිබේ.
- ජාතික බෝ නොවන රෝග විද්‍යායතනය (IDH රෝහල) - අංගොඩ
- උතුරු කොළඹ මහ රෝහල - රාගම
- දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
- දිස්ත්‍රික් මහ රෝහල - මීගමුව
- ජාතික රෝහල - නුවර
- ශීක්ෂණ රෝහල- කරපිටිය
- ශීක්ෂණ රෝහල - අනුරාධපුර
- ශීක්ෂණ රෝහල - යාපනය
- ශීක්ෂණ රෝහල - කුරුණෑගල
- පළාත් මහ රෝහල - රත්නපුර
- ශීක්ෂණ රෝහල - මඩකලපුව
- පළාත් මහ රෝහල - බදුල්ල