කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2810ක් දක්වා ඉහළට
- 28 07 2020
- 23:20
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
තවත් කොවිඩ් 19 ආසාදනය වූ රෝගියෙක් හමුවීමත් සමග අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 5ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
