කුලියාපිටිය නගර සීමාව තුල ඇති සියලුම ව්යාපාරික ස්ථාන අද (29) සිට මැයි මස 04 වැනිදා දක්වා වසා තැබිමට කුලියාපිටිය නගර සභාව හා කුලියාපිටිය වෙළඳ සංගමය එක්ව තීරණය කර තිබේ.
අද (29) උදෑසන පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කුලියාපිටිය නගරයේ සංචාරය කර ඇති බවට සොයාගැනිමත් සමඟ නගරයට වෙත පිවිසෙන සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
වඩුමුන්නේගෙදර ටි.පි.අධිකාරි