කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
එම ප්ර දේශයේ මේ වන විට ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ මේහෙයුමක් ආරම්භ කර ඇති අතර එයට සමගාමීව මෙසේ ඇඳිරි නීතිය පනවා තිබේ.
මේ වන විට ආරක්ෂක අංශ හා අවිගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවෙමින් පවතී.