කල්මුණේ නිවාස දෙකකින් සැක සහිත ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ (SIS) තොරතුරක් මත මෙම නිවාස දෙක සොයාගෙන ඇත. මෙම නිවෙස් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
ඩෙටනේටර්, බැටරි, ඇමේනියා, බීකර්, මුස්ලිම් කාන්තා ඇඳුම්, අයි.එස්. සංවිධානයට කොඩියට සමාන කොඩියක් ඇතුළු විශාල දෑ තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
වරකාපොල රංගන රුවන්