මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන නැවත ආරම්භ කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමට මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව රුපියල් බිලියන 5ක මුදලක් ඒ වෙනුවෙන් වෙන්කර තිබේ. සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමෙන් අනතුරුව එම ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.