කේරළ ගංජා කිලෝ 205ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- 22 02 2020
- 20:35
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පේසාලේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත තලෛයිමන්නාරම පොලිස් වසමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 42ක් වන පේසාලේ පදිංචිකරුවෙක් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
