කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වෙන්න
- 17 10 2021
- 10:56
- {{hitsCtrl.values.hits}} views
- ..
කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන ලෙස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර දියර කිරි ලීටරයක් වෙනුවෙන් ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබේ.
නොවැම්බර් පළමු වනදා සිට දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල රුපියල් 07කින් ඉහළ දැමූ බව ඔවුන් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
