www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
කොරෝනා වෛරසය ශරීරගත වූ පිරිස් සුව වූ පසුවත් නැවත එම රෝගය අදාළ පුද්ගලයාට වැළඳිය හැකි බවට චීන විශේෂඥයින් සොයාගෙන තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙය ඉතා භයානක තත්ත්වයක් බවත්, මෙම හෙළිදරව්වත් සමග රෝගයේ බරපතල තත්ත්වය පෙන්නුම් කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ලංකාව තුළ රෝගය පාලනය කිරීමට කටයුතු කර තිබෙන බවත්, ලංකාව තුළදී කොරෝනා වෛරසය ශරීරගත වූ චීන ජාතික කාන්තාවක් සොයාගත් බවත් එම රෝගියා මීට දින පහළොවකට පෙර සොයාගත් බවද වෛද්‍ය අලුත්ගේ කියා සිටියේය.
පොදුවේ සැලකීමේදී 2003 වසරේදී චීනයේ පැතිර ගිය සාර්ස් රෝගය නිසා පුද්ගලයින් අටදහස් අනූහයක් රෝගීන් බවට පත්වූ බවත්, එහෙත් කොරෝනා වෛරසය මේ වන විට පුද්ගලයින් හතළිස් දහසකට (40,000) අධික පිරිසකට ශරීරගත වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd