කරන්නාගොඩට ගුණතිලක ඉහළම සම්මාන ලබාදීම හෙට
- 18 09 2019
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
යුද්ධය පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් හා එය කාලයේදී නාවික හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුරේ පිහිටුවීම හෙට (19දා) සිදුකිරීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී පැවැත්වීමට නියමිතය.
ඔවුන් දෙදෙනාට මෙම තනතුරු දෙක පිරිනැමීමත් සමග ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඔවුන් සමාන වෙනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
