කරන්දෙණිය රෝහලේ කෙරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අරඹයි
- 7 11 2020
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ගාල්ල කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල අද සිට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.
සෙසු රෝග සඳහා ප්‍රතිකාර ගෙන යන අතර තුර කොරෝනා ආසාදිතයින් සඳහාද වෙතන් අංශයක ප්‍රතිකාර කර ගෙන යාම සිදු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
