කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක්
කොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පැවැතියත් එය පාලනය කිරීම සඳහා රජයට මේ වන විට ඒකාබද්ධ සැලැස්මක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවැසීය. මේ අර්බුදය විසඳා ගැනීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටියත් මේ දක්වා ඒ සඳහා ප්‍රතිචාරයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.


-
Deepal Niorosh Saturday, 21 March 2020 05:39 AM
තමුන් අගමැති ධුරයේ සිටියනම් කොමිෂන් සභා පත් කරල සැළසුම් හද හද මේ රෝගය ව්‍යාප්ත වෙනකම් කල් මරණ හැටි බලා ගන්න තිබුණා. කිසිම අර්බුධයක් මතුවෙලා නැහැ, පළමු රෝගියා මිය යන තුරු ඇඟිලි ගනින්නෙ නැතුව මර්ධනයට රජය ගෙන යන වැඩ පිළිවලට සහාය දෙන්න දැන්වත් පටන් ගන්න. නාම යෝජනා දීලත් ඉවරනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
