කොරෝනා යයි සැකකරන තවත් තිදෙනෙක් IDH රෝහලට
- 4 02 2020
- 19:40
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත්ව සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කරයි.
මොවුන් තිදෙනාම චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවත්, ඔවුන්ට කොරෝනා වෛරසය ශරීරගතවී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශරීර සාම්පල් පරීක්ෂණාගාර වෙත යවා ඇති බවත් එම ආයතනය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
