මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගිය මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි කාන්තාවකි.
ඇය ද සොයිසා රෝහලේ සිටි අතර ඇගේ බිළිදා ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව අද (24) දිනයේදි වැඩිම කෝවිඩ් අසාදිතයින් ප්රමාණයක් වාර්තා වී තිබේ.මුළු අසාදිත රෝගින් ගණන 415 ක් දක්වා ඉහළට.