කුරුණෑගල දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි
- 17 11 2019
- 13:14
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
ඔහු ඡන්ද 652278ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 652278 – 57.90%
සජිත් ප්‍රේමදාස 416961 – 37.01%
අනුර කුමාර දිසානායක 36178 – 3.21%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
