www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
ආණමඩුව ගරායක්ගම ප්‍රදේශයේ අයියනායක දේවාලයේ පිං පෙට්ටිය කැඩීමට කිරි බවුසරයකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයකු තවත් පිං පෙට්ටියක්ද සමග (8දා) දින අළුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
රජයට අයත් එළ කිරි ආශ්රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd