කූඹියෝ තිර රචකයා අතුරුදන්
කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදන්ව ඇතැයි වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
40 හැවැරිදි දමිත චන්ද්රෙසිරි මහතා දින කිහිපයකට පෙර සිට මෙසේ අතුරුදන්ව ඇතැයි ඔශුගේ මිත්‍රයෙක් පොලීසියට පැමිණිලි කර තිබේ.
දමිත චන්ද්‍ර සිරි මහතා අනුරාධපුරයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු නාවල තාවකාලිකව නවාතැන්ගෙන සිටියදී මෙසේ අතුරුදන්ව ඇත.
-
wijebahu Sunday, 18 November 2018 06:33 PM
රාජපක්සගේ සුදු වෑන්?
Reply : 0 1
Champa Sunday, 18 November 2018 08:11 PM
මන්ත්‍රීවරුත් උස්සන් යයිද දන්නේ නැහැ නේද මේ විදිහට? දැන් උස්සන් යන සමය පටන් අරන්ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
