ස්වාධීන කොමිෂන් සභාවන්හි වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව තවදුරටත් දීර්ඝ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කාර තීරණයකට පැමිණීමට නියමිත බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද පස්වරුවේ රැස්වී තිබේ. එහිදී නව සාමාජිකයන් පත්කිරීම ගැන අවධානය යොමුව ඇත.