www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් (08දා) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.
ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට පාගමනින් පැමිණි කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන්, පෙරේදා (08දා) නැවතත් පාගමනින් ගාලු මුවදොර පිටිය දක්වා පැමිණීමෙන් පසුව මෙම උත්සවය ආරම්භ කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වූ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඒෂාන් ප්‍රනාන්දු
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd