යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය හමුදා සම්ප්‍රදායානුකුලව සෙනසුරාදා (01) දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
නික්මයාමේ උත්සවය සඳහා සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයාට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.