කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලුම කටයුතු ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශිය කාර්යාලවල වෙත විමධ්‍යගත කර ඇති බැවින් පදිංචි ප්‍රදේශයට අදාළ කම්කරු කාර්යාල මගින් ඒකි සියලුම සේවාවන් ලබා ගත හැකිබව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා සඳහන් කරයි.
ඒබැවින් මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබා ගැනිමට ප්‍රධාන කාර්යාලයට පැමිණිමට අවශ්‍ය නොවන බවත් ප්‍රදේශයේ පදිංචි කම්කරු කාර්යාලයට පැමිණ අදාළ සේවාවන් ලබා ගන්නා ලෙසත් දන්වයි.