උද්ගතව ඇති නව කොරෝනා වෛරසය අසාධනය ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන පහත සදහන් සේවාවන් මාර්තු 31වන දින දක්වා අත්හිටුවිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් තිරණය කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්රතිලාභ අයදුම්පත් භාරගැනිම
සේවක අර්ථසාධක අරමුදල් 30% ප්රතිලාභ අයදුම්පත් භාර ගැනිම
සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයදුම්පත් භාර ගැනිම
එ අනුව මෙම සේවාවන් මහජනතාවට ලබාදිමට කම්කරු අමාත්‍යාංශය මඟින් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.