බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති ලෙස උදය ගම්මන්පිල මහතා දිවුරුම් දුන්නේය.
එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය
සී.බී. රත්නායක - තැපැල් හා විදුලි සංදේශ
එස්.එම්. චන්ද්‍රසේන - වැවිලි කර්මාන්ත
ජොන්ස්ටන් ප්‍රනාන්දු - වෙළඳ, පාරිභෝගික කටයුතු හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය