කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 561ක් ලෙස වාර්තා වී තිබේ.
මෙයින් පුද්ගලයන් 451 පුනරුත්තාපනය වන රැඳවියන් වෙයි. පුද්ගලයින් 63ක් කාර්ය මණ්ඩලයට අයත් වන අතර ආර්ධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයන් 05ක්ද ආසාදිතයන් බවට පත්ව තිබේ.මේ සියල්න්ගේම ආශ්‍රිතයන් 42කට කොවිඩ් ආසාදනය වී තිබේ.