කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව හටගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 572ක් බවට පත්ව තිබේ. ඒ ඊයේ දිනයේදී එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 10ක් වාර්තාවීමත් සමගිනි.
කන්දකාඩුවේ කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් වාර්තා වී ඇති අයුරු
පුනරුත්ථාපනය වන රැඳවියන් - 460
කාර්ය මණ්ඩලය -64
ආරාධිත කාර්ය මණ්ඩලය -05
ළඟින් ඇසුරු කළ පුද්ගලයින් -43