ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති උපදෙස්වලට අනුව කිසිදු බැතිමතෙකුගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.