කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලීස් නිලධාරින් 32 නෙකුට කොරෝනා ආසාදනය තහවුරු කර ඇති අබව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එන මයුරන් පවසයි
ඊයේ කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් 81 නෙකුට කල අන්ටජින් පරීක්ෂණයෙන් 32 නෙකුට කොරෝනා ආසාදනය තහවුරුවී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසිය . මෙහෙතුවෙන් පොලිස් ස්ථානයේ සේවා කටයුතු තාවකාලිකව නතර කර ඇත.
කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කිරීම සදහා මඩකලපුව මුලස්ථාන පොලිස් ස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් යොදවා කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ සේවාවන් බාධාවකින් තොරව කිරීමට කටයුතු කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසිය
ටි එල් ජ්ව්ෆර්කාන්