Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මුස්ලිම් පල්ලිවලින් හමුවන කඩු පිළිබඳව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුස්ලිම් ආගමි කටයුතු අමාත්‍ය එම්ච්.ඒ හලීම් මහතා සදහන් කළේ ඒවා ඇතැම්විට පල්ලි ආසන්නයේ පවතින කැලෑ සුද්ධ කිරීම වෙනුවෙන් ගෙන එන්නට ඇති බවයි.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවත් ඔහු සඳහන් කළේය..
කොහොමද කඩු වගේ දේවල් හමුවෙන්නේ?
සමහර පල්ලි වල තිබෙනවා. තිබ්බා කියලා කියනවා. අපිත් ටිකක් හොයා බැලීමක් කළා මේක මොකක්ද කියලා. දැන් සමහර පල්ලි පිහිටුවා තියෙන්නේ, ඒ වටේ තිබෙන්නේ සුසාන භූමි. දැන් මුස්ලිම් පල්ලි පිහිටීම් බලන කොට ඒහෙමයි දකින්න තියෙන්නේ.
ඒ වා සමහර විට කැලේ වදිනවා. ඒහෙම තිබෙනවා. ඒවට උපකරණ භාවිත කරනවා ඒවා වෙන්නත් පුළුවන්. ඒහෙමත් කියනවා. මේකට අපි මැදිහත් වුණේත් නෑ. දන්නෙත් නෑ. දැනගෙන හිටියෙත් නෑ.
චීනයෙන් කඩු අරගෙන තියෙන්නේ කැලේ කපන්න කියලද ඔබතුමා කියන්නේ?
ඒහෙම මම කිව්වේ නෑනේ. දැන් මාධ්‍ය අනිත් පැත්තට හරව ගන්නනේ බලන්නේ. ඒහෙම නෙමෙයි. දැන් අරක්ක අංශ පූර්ණ පරීක්ෂාවක් කරගෙන යනවා.
popular news
dammika Perera Wednesday, 01 May 2019 08:58 AM
කොම්පඥඥ වීදියේ පල්ලියේ වටේට කොහෙද එහෙම තියෙන්නේ? කපන්න.
Reply : 0 0
Abu Wednesday, 01 May 2019 09:32 AM
සාධාරණයි බොහෝමයක් මුස්ලිම් පල්ලි තියෙන්නේ කැලේ ,එහම නිසා තමි බොහෝමයක් මුස්ලිම් කාන්තාවන් ඇස පන්න විතරක් ඇදුම් ඇදගෙන යන්නේ , කරුණාකර කඩු තියාගන්නත් , ඇස පන්න විතරක් ඇදුම් ඇදගෙන යන්නේ ඉඩදෙන්න
Reply : 0 0
Champa Wednesday, 01 May 2019 09:37 AM
හරි හරි කඩු තියා ගත්තේ කැලේ කපන්න. පොඩි පොඩි අත් බෝම්බ තියන් හිටියේ ගස් වලට ගහල ගෙඩි කඩා ගන්න. මරාගෙන මරුනෙත් මේ ගොල්ලන්ගේ ලමයිලුනේ. සිංහලගේ ඉවසීම ඔලොක්කුවට අරන් නිකම් නැති ප්‍රශ්න ඇති කරගන්න එපා. මෙයා නේද මුස්ලිම් පල්ලි හදන්න ඉඩ දීල තියෙන්නේ. මෙහෙම ඇමති කෙනෙක් හිටිය කියල දැන ගත්තෙත් බෝම්බ සිද්ධියෙන් පස්සේ. කොච්චර කල ඇමති කමේ හිටියද? අවුරුදු 3ද 4ද? කොහොමද වැඩ? ඇමතිකමේ අවුරුදු 3යි මුස්ලිම් පල්ලි 300යි. එක අවුරුද්දකට 100 ගානේ. අපිට පන්සලක් දහම් පාසලක් හදා ගන්න වහල් ආණ්ඩුවෙන් අවසර ගන්නේ ඕනේ. තව ටික දවසක් ගියා නම් සිංහලයන් සමූල ඝාතනය කරලා රටේ බලයත් අල්ල ගන්න ඉඩ තිබ්බ. දන්නෙම නැතුව උදේ එළිවෙනකොට ලංකාවම එකම සුසාන භූමියක් වෙන්නත් ඉඩ තිබ්බ.
Reply : 1 0
Dayan Wednesday, 01 May 2019 01:22 PM
මෙයත් මේවට සම්බ්න්ධය් වගෙඉ පෙනෙන්නේ.
Reply : 0 4
Arjuna Ranawana Wednesday, 01 May 2019 02:01 PM
සියලුම පල්ලි වටේ ඇත්තේ ගෙවල් නොවේ මහ ඝණ කැලෑය.කොම්පඤ්ඤ වීදීයේ ද එවන් කැලෑවක් ඇත. !!!!
Reply : 0 1
සංජීව Wednesday, 01 May 2019 02:10 PM
අපේ ඇමති තුමා ඉතාම වටිනා කතාවක් කියන්නේ. පල්ලියේ තුවක්කු තියා ගන්නේ මීයන්ට වෙඩි තියන්න කියලා කියාවි
Reply : 0 0
dilal Wednesday, 01 May 2019 04:27 PM
පල්ලිවල කඩු තියාගත්තේ ඩෙංගු මදුරුවන්ට ගහන්න ඩෙංගු වලින් බේරෙන්නලු.
Reply : 0 0
ranjith Thursday, 02 May 2019 04:37 AM
ආණ්ඩුවේ ඒදන් නේද මේ මිනිහ මේ කතා කියන්න මුන්ගේ චන්ද ටික කීදර කමට නේද ආණ්ඩුව ලංකරගෙන ඉන්නේ කදු කෙළේ කපන්න කියන මේ මිනිහ මිනිස් බෝම්බ ගල් කඩන්න කියාවි මේ මිනිස්සු සම්බන්ද ප්‍රදාන පක්ෂත් ප්‍රතික්ෂේප කලුතු කාලය එවිත්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd