කටුනායක - කොළඹ ප්රධාන මාර්ගයේ කපුවත්ත හංදිය ආසන්නයේ සිදුව ඇති ජලනලයක ජල කාන්දුවක් හේතුවෙන් එහි සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා එම මාර්ගයේ වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මංතීරුවක අවහිරතාවක් සිදුවත තිබේ. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය පවසයි.