ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කොච්චර හොඳ කළත් රටේ බැනුම් අසන කණ්ඩායම් දෙකක් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අද (03දා) යෙදී තිබූ 152 වැනි පොලිස් දින සැමරුමට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.
ඉන් එක් කණ්ඩායමක් පොලීසිය බවත්, අනෙක් කණ්ඩායම දේශපාලනඥයන් වන අතර, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී රට තුළ නීතිය සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම හේතුවෙන් අපරාධවලින් 35%ක් අඩුවී තිබෙන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.
මීට අමතරව 2017 වසරේ වාර්තා වූ අපරාධ 35971ක ප්‍රමාණයෙන් 79%ක් විසඳීමට පොලීසියට හැකිවී තිබෙන බවත්, මෙම කලාපයේ රටක් ලෙස එය ඉතාමත් හොඳ තත්ත්වයක් වන අතර, මේ නිසා තමා පොලීසියට ස්තුති කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ / ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Don Monday, 03 September 2018 09:06 PM
No one would blame if you shoot and kill drug gangsters without bringing them to courts for lawyers to make billions
Reply : 0 23
lawrence perera Tuesday, 04 September 2018 03:12 AM
පුජිත් ජයසුන්දර සැබෑම වැඩකාරයෙක් .රට වනසන කුඩුකාරයෝ , මිනී මරුවෝ ලස්ස්ති වෙයල්ලා. විස රේඩි පරලොකෙට
Reply : 0 2
ravi Tuesday, 04 September 2018 12:37 PM
" පොලිසියට " මිනිස්සු දොස් කියන තරමට ... අපේ රට නීති ගරුක සහ යුක්ති ගරුක ,, යහපත් සමාජ සන්කෘතියකින් යුත් සුපිරි රටක් බවට පත් වෙනවා ... නොඅනුමානයි !!!!!! ඔබ තුමාටත් .. සියලු නිලදාරීන්ටත් ජයවේවා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd