කෑගල්ල නගරයේ ප්‍රධාන බැංකුවක සේවය කරන නිලධාරින් 03 දෙනකුහට කොවිඩි වයිරසය අසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති බවට හදුනාගෙන ඇති බව කෑගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඵල්ඵ් සී අතුකෝරල මහතා අද පැවසීය.
කෑගල්ල මහරෝහලේ 19දා සිදුකල ඇන්ටිජන් පරික්ෂණයකින් සේවකයන් හට කොවිඩි ආසාදිත බවට හදුනාගැනිමෙන් අනතුරුව වරකාපොල කොවිඩි ප්‍රතිකාර ඵකකය වෙත යොමු කිරිමට කටයුතු යොදා ඇත.
හදුනාගත් රෝගින් ඇසුරකල 41දෙනකු පී සී ආර් පරික්ෂණයට යොමු කර ඇත.
බැංකු ශාඛාවේ සේවය කරන නිළධාරින් 41දෙනකු නිරෝධායනයට යොමුකර තිබෙන බව කෑගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකඵල් සී අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි