කෑගල්ල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසය තුල ඵක් දිනකදී කොවිඩි මරණ දෙකක් සහ කොවිඩි ආසාදිත රෝගින් 30දෙනකු හදුනා ගෙන ඇති බවත් පවුල් 71ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා ඊයේ පැවසීය.
බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසය තුල කොවිඩි වයිරසය වේගවත්ව පැතිර යාමේ අවධානමක් පවතින බැවින් නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වැඩකටයුතු සිදුකරන ලෙසටද ජනතාවගෙන් ඵ මහතා ඉල්ලීමක් කරයි.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි