බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකා මුහුදු සීමාව බංග්ලාදේශයට ගමන් කරන නැවක මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකයක් ඇතිව තිබේ.
මේ අනුව අදාළ නෞකාව කොළඹ වරාය ආසන්නයට රැගෙන විත් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
බ්‍රසීලයේ සිට නැව පැමිණ ඇති නිසා ඒ තුළ කොකේන් මත්ද්‍රව්‍ය ඇති බවට සැකයක් ඇතිව තිබේ.